2018 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.

තනතුර මධ්යම රජය
අනුමත  සේවක සංඛ්යාව

වර්තමාන සේවක සංඛ්යාව

පුරප්පාඩු
ප්‍රාදේශීය ලේකම් 01 01
සහකාර ප්‍රාදේශීය ලේකම් 01 01 -
ගණකාධිකාරී 01 (Acting) 01
සහකාර අධ්යක්ෂ / නියෝජ්ය 01 - 01
සහකාර අධ්යකක්ෂ (සැලසුම්) 01 01 -
පරිපාලන නිලධාරී 01  01
පරිපාලන ග්‍රාම නිලධාරී 01 01  -
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 01 01 -
භාෂා පරිවර්තක 02 01 01
සංවර්ධන සම්බන්ධිකාරක 01 01 -
සංවර්ධන නිලධාරි 08 23 (+15)
සංවර්ධන නිලධාරි (සංවර්ධන) 23 24 (+01)
තාක්ෂණ නිලධාරි 01 01  
රාජ්‍ය කළමනාකරණ සහකාර 21 19 02
ග්‍රාම නිලධාරීන් 14 12  02
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර 01 -  01
තාක්ෂණ සහකාර 01 01 -
රියදුරු 02 02 02
කාර්යාල කාර්ය සහායක 06 03 03
මුරකරු 01 - 01 
සනිපාරක්ෂක කම්කරු 01 01 -
     

News & Events

Scroll To Top